|
ඩෙංගු රෝගය ඊඩ්ස් මදුරුවා රෝග වාහකයා කරගත් රෝගයකි මෙම මදුරුවා සුදුපාට ලප සහිත (කොටියකු මෙන් ලප ඇති) මදුරු විශේෂයකි. ඩෙංගු රෝගය විවිධ මට්ටම් වලින් හට ගනී. 1. ඩෙංගු උණ 2. ඩෙංගු රක්තපාත උණ 3. ඩෙංගු කම්පන සහලකෂණ ඩෙංගු රෝග චාතුර්ථය 1. උණ 2. රුධිරය වහනය වීමේ රෝග ලකෂණ 3. පට්ටිකා අඩුවීම <100,000/mm3 4. ප්ලස්මා කාන්දු වීමේ රෝග ලකෂණ
• ප්ලාස්මාවට සාපේකෂ රතු රුධිර පරිමාව (PVC) 20% ඉහළ යාම • රුධිරයේ ඇල්බියුමින් /කොලෙස්ටරෝල් මට්ටම පහළ යාම. • ප්ලුරාවේ /වෙනත් දේහ කුහර වල තරලය එකතු වීම.
|
|
LAST_UPDATED2 |
|
තව දුරටත් කියවන්න...
|
|
 මිනිස් හදවතේ පළමු ගැස්ම ඇති වනුයේ මව් කුස තුළදීය. ගැබ තුළ සති 12ක් පිරුණු කල, කලලයේ හදවත වැඩිහිටි ස්වරූපය ගෙන ගැසෙන්නට පටන් ගනියි. එම ගැස්ම නතර වනුයේ මරණයට පත් වීමෙන් පමණි. අවු. 75 ක් ආයු වැළැඳීමේ වාසනාව ලද මිනිසකු ගේ හදවත එම කල පරිච්ඡේදය තුළ මිලියන 2.5 වාරයක් ස්පන්දනය වනු ඇත. එම හදවතට,
* තමන් ලෙඩ යැයි කියා නවතින්නට වරම් නැත. * පෝෂණය මඳි යැ යි කියා වැඩ වරන්නට අයිතියක් නැත. * වැඩ වැඩි යැ යි කියා නිකම් හිටින්නට පහසුවක් නැත. |
|
තව දුරටත් කියවන්න...
|
|
|
වයස අවුරුදු 45 ක් වන මගේ සොහොයුරියගේ බෙල්ලේ පහළ කොටසේ හරි මැද ගැටයක් තිබෙනවා. කෑම ගිලිනවිට මෙය ඉහළ පහළ යනවා. |
|
|
|
|
 බෙල්ලේ ඉදිරි පස සමනලයකුගේ හැඩයක් ඇති තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටා ඇත. මෙය ස්වාසනාලය හා ස්වරාලය වටා පිහිටයි. ආහාර ගිලීමේදී ස්වරාලය ඉහළ පහළ යන බැවින් තයිරොයිඩ් ග්‍රන්ථියද ඒ සමඟ ගමන් කරයි. තයිරොයිඩ් ග්‍රන්ථිෙය් ඇතිවන ගැටිත්තක් බෙල්ලේ පහළ ෙකාටසේ මැදට වන්නට පිහිටයි. එය ගිලින විට ඉහළ පහළ ගමන් කරයි. මේ ගැටිත්ත පිළිකාවක් වීමට ඉඩ ඇති නිසා ඒ ගැන වැඩිදුර පරීක්ෂණ ඉතා ඉක්මනින් කළ යුතුය. |
|
LAST_UPDATED2 |
|
තව දුරටත් කියවන්න...
|
|
|
|
|
<< ආරම්භය < පෙර 1 2 ඊළඟ > අන්තය >>
|
|
පිටුව 1 / 2 |